23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ දිනවල කාලගුණය

මේ දිනවල කාලගුණය

දිවයිනේ මේ දිනවල කාලගුණ තත්ත්වය ගත් විට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් සමහර පළාත්වල ඇති වෙනව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

බස්නාහිර සබරගමු වයඹ මධ්‍යම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක්, සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලය ඇතිවෙන්න පුළුවන් සැලකිය යුතු වර්ෂාපතනයක් නෙමෙයි ලැබෙන්නේ නමුත් මේ උණුසුම් කාලගුණය අඩුවීමකට ලක්වන ප්‍රමාණය හරිම අඩුයි මැයි දහවෙනිදායින් පස්සේ දිවයිනට බලපාන වර්ෂාපතනය වැඩිවීමක් අපේක්‍ෂා කරන්න පුළුවන් මේ තත්ත්වය බොහෝ අපි අපේක්ෂා කරන්නේ දිවයිනේ නිරතදික කොටස නිරත දිග කියන්නේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයිබර් පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරනවා. බොහෝ විට මේ උණුසුම් සහිත කාලගුණ තත්ත්වය මේ කාල පරිච්ඡේදය තුළ පහව යන්න පුළුවන්.
දිවයින ඇතුලේ දැනට තිබෙන මේ උණුසුම් කාලගුණ තත්ත්වය අපිට විශ්ලේෂණවල පේනවා මධ්‍යම සහ ඌව පළාත හැර අනෙකුත් සියලුම පළාත් වල ඇඟට දැනෙන උණුසුම තවදුරටත් පවතින්න පුළුවන් මේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවීමකට ලක්වෙන්න හැකියාවක් තිබෙනවා මේ මැයි මාසෙ දහවෙනි පස්සේ ඇතිවන වර්ෂාපතනයත් එක්ක

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments