ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බුද්ගමුව සායන මධ්‍යස්ථානය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් වන, නිරාශා පුබුදුනී, චාරුණි හෙට්ටිආරච්චි, තිසාරා මධුහන්සිනි, නදීෂානි නවරත්න මහත්මියන් එක්ව එකමුතු මව් හවුලේ මූලිකත්වයෙන් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ ගර්භනී මව්වරුන්ගේ අවුරුදු උත්සවය ගර්භනී අවුරුදු කුමරියන් ලෙස
ප්‍රථම ස්ථානය – සුලෝචනා, දෙවන ස්ථානය – අකීලා, තෙවන ස්ථානය අමානා ඇතුළුව තවත් තරග ඉසව් කිහිපයකින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වුණි.




