29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වතු සේවක වැටුප් ඉහලට..

වතු සේවක වැටුප් ඉහලට..

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (30) රාත්‍රියේදී නිකුත් කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments