69 ලක්ශයක් බලපොරොත්තු බලගන්වන
අද (18 ) නුගේගොඩ දී පැවැත්වෙන් සර්වජන බලය මහා ජන රැලිය ආනන්ද සමරකෝන් එළිමහන් රංඟපීඨයේදී
දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන සර්වජන බලයට අයත් දේශපාලන පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. හැට නව ලක්ෂයක බලාපොරොත්තු සුන් නොකර ඉදිරියට ගෙන යෑම මෙහි අරමුණවන අතර බැසිල් රාජපක්ෂගේ පෝට්ටුව ජනතා අපෙක්ෂාවන් පාවාදී තිබෙන බව (17) පැවැති මාධ්‍ය හමුවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.