29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජූලි (01) සිට බස් ගාස්තු පහළට..

ජූලි (01) සිට බස් ගාස්තු පහළට..

කොළඹ වික්‍රමපාල

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

වාර් ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments