කොළඹ වික්‍රමපාල
කොළබ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 95 % ක් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙන්නේ නැති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්, තේරීම්භාර නිලධාරි ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර පැවසීය.
කිසිම ඡන්දයක් ප්‍රතික්ෂේප වී නැති අතර තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ අයට සැප්තැම්බර් 11/12 යන දෙදින තුල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් චන්දය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා
සැප්තැම්බර් 21 මාධ්‍යම රාත්‍රියට පෙර තැපැල් චන්ද ප්‍රතිපල නිකුත් කිරීමට කටයුතු කරනවා ඊටපෙර කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට ප්‍රතිපල නිකුත් කිරීමේ හැකියාවක් නැ
සැප්තැම්බර් 21 ඡන්ද විමසීම ආරම්භ වෙනවා පස්වරු හතරට ඡන්දය අවසන් වෙනවා උදැසනම චන්දය භාවිතා කරන්න