21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පුවත්පත් මාධ්‍යයේ සදාචාරාත්මක ප්‍රමිතිය සුරක්ෂිත කළ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අක්‍රීය නොකර...

පුවත්පත් මාධ්‍යයේ සදාචාරාත්මක ප්‍රමිතිය සුරක්ෂිත කළ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අක්‍රීය නොකර නව සාමාජිකයින් පත් කරන ලෙස පත්වීම් බලධරයා වන , ජනාධිපතිවරයාට නියම කරන්න..

ආසියානු මාධ්‍ය ක්‍රියාකාරීත්ව සහයෝගිතාවය මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලයි.

ගෙවීගිය දශක 5 කට වැඩි කාලයක සිට, මෙරට පුවත්පත් මාධ්‍යයේ ගුණාත්මක බව, ප්‍රමිතිය හා සදාචාරාත්මක ගුණාංග සුරක්ෂිත කරමින්, පුවත්පත් වාර්තාකරණය මඟින් පොදු මහජනතාවට හිංසනයක්, අපහාසයක් හා අගතියක් සිදුවන ආකාරයට පුවත්පත් මාධ්‍ය භාවිතය වළක්වමින්, පුවත්පත් වැරදි විමර්ශනය කරමින් සුවිසල් මෙහෙවරක් කළ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ඇතු`එ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලසීමාව 2024 ජූනි 26 වැනිදා සිට අවසන්ව තිබෙන බවත්. එබැවින් ජූනි 26 වැනිදා සිට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයක් , පත්වීම් බලධරයා වන ජනාධිපතිවරයා පත්කර නොමැතිවීම නිසා, අද වන විට පුවත්පත් මණ්ඩලය අක්‍රීයව පවතින බවත්, එබැවින්, මේ වන විට පුවත්පත් මණ්ඩලයට ලැබී තිබෙන පුවත්පත් වලට එරෙහි මහජන පැමිනිලි විභාග කිරීමටද, නොහැකිව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments