29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ තිස්පස්වන සැමරුම අභිමානවත් අයුරින්..

බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ තිස්පස්වන සැමරුම අභිමානවත් අයුරින්..

බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය, කොළඹ වරාය,35 වන සැමරුම් උත්සවය මෙවරත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවිණි.

එම අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ ලාල් වීරලසිංහ , කළමනාකාරණා උපදේශන සේවා සමාගමේ ලේකම් සුරාජ් කතුරසිංහ , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුළංගම යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රමුඛ සාමාජිකයන් තුන්සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ශැංගිලා හෝටල් පරිශ්‍රයේදී (13) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වන්නට යෙදුණු අවස්ථාව මෙහි නිරුපණය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments