වැඩිම දළ ජාතික නිෂ්පාදිතයට සියයට පනස් දෙකකට වඩා දායකත්වයක් ලබාදෙන්නේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉතින් මේ අවස්ථාව වන විට විශේෂයෙන් ඔබතුමන් ලා දන්න පරිදි පසුගිය අවුරුදු පහේම විශාල ආර්ථික අවපාතය තුළින් ලොකු ප්‍රශ්න සංඛ්‍යාවකට සියලුම කුඩා ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ නව රජය තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා අවශ්‍ය විසඳුම් සහ පහසුකම් ඉතා ඉක්මනින් ලබාදෙයි කියන එක ඇත්තටම මේ පහුගිය සති දෙක තුනක් තුළම අපි ඒ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡාවට කීපයක්ම පැවැත්තුවා. එහිදී විශේෂයෙන්ම අපි අපේ සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යවසායකයන් මුහුණ දීලා තියෙන ගැටලු සම්බන්ධයෙන් අපි කරුණු ලිඛිතවත් ඒ වගේම වාචිකවත් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව රජය ඉතාමත් ඕන කමින් ඇහුම්කන් දුන්නා. ඉතින් අපි මේ ඉදිරි කාලසීමාව දී ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව ගත්ත අපෙන් ලබා ගත්ත අදහස් වලට රජය ෙන් මේ කියන්නේ පැත්තෙන් නිසි පිළිතුරක් ඉදිරි බොහොම කෙටි කාලයක් තුළදී ලබාදෙයි කියලා. ඒ වගේම ඇත්තටම පසුගිය රජය විසින් ලබා දුන් පරාටේ නීතිය අත්හිටුවීම දෙසැම්බර් මාසයේ 15 වෙනිදා අවසන් වීමට නියමිතව තියෙනවා. ඒ සම්බන්ධයෙනුත් අපි රජයට අපේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරා ඒ පිළිබඳවත් අපි යහපත් ප්‍රතිචාරයක් ඉදිරියේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම රටේම ඉන්න සියලු සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යසායකයන් බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී මේ ලැබිලා තියෙන අවස්ථාව තුළින් නැවත විශේෂයෙන් 2025 වසර සිට තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගෙන රටේ දළ ජාතික නිෂ්පාදිතයට තමන්ගේ සහභාගිත්වය වැඩි කරගන්න ඒ වගේම තමන් ලබාදෙන රැකියා අවස්ථාවන් වැඩිකර දීලා රැකියා නියුක්තියත් අඩුකර ගන්න අපි ගොඩක්ම හදහස් කරන්නේ. ඒ හින්දා අපි ඉදිරියේදී විශේෂයෙන්ම රජය විසින් මේ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යවසායකයන් සඳහා ලබා දෙන සහන පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ දැඩි ඕනකමකින් අපි ඒ සම්බන්ධයෙන් බලා සිටින බව මේ අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි දැනට ආර්ථික වශයෙන් මුහුණ දීලා තියෙන ගැටලු සඳහා රජය ේ මැදිහත් වෙලා ඒ වගේම මහ බැංකුව සහ බැංකු මැදිහත් වෙලා ඒ සඳහාත් විශේෂත වූ වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස්කර අපේ ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු හොඳින් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය වාතාවරණය සකසා දෙහි කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ඒ ලබාදෙන වාතාවරණය තුළින් අපේ ව්‍යාපාර තව තවත් ගොඩනගලා රැකියා අවස්ථාවල වැඩි කරලා දළ දේශීය නිෂ්පාදිතයට අපේ තියෙන දායකත්වය වැඩි කරගන්න ලොකු පිටුවහලක් කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
තිලෝචන රංග..
අද අපේ seminar එකක් පැවැත්තුවා එක්ස්පෝර්ට් මාර්කට් එක සම්බන්ධව දැනුවත් කිරීම වැඩසටහනක්. ඉතින් මේකෙදි අපිට තේරුණ දෙයක් තමයි අපි ලංකාවේ දේශීය ව්‍යාපාරිකයො කොතනද ඉන්නේ කියන එක විශේෂයෙන්ම ලෝකයේ අද ඉතාමත් දියුණු මට්ටමකට ඉතාමත් ක්‍රමානුකූල මට්ටමකට වැඩපිළිවෙළ ගමන් කරනවා හැබැයි අපේ දේශීය ව්‍යාපාරිකයෝ මේ සම්බන්ධයෙන් කොච්චර දැනුමක් තියෙනවද කොච්චර අවබෝධයක් තියෙනවද අඩු ගානේ රජය පවා මේ සම්බන්ධයෙන් කොච්චර දැනුවත්ද මේ සඳහා මොනවද focus කරලා තියෙන්නේ අපි කියන දේවල් ගැන අද අපිට විශේෂ අවධානයකට ලක් වෙන්න වුණා මේ කරපු seminar එකත් එක්ක අපි යෝජනා කරන්නේ අපේ දේශීය හා දේශීය ව්‍යාපාරය ව්‍යාපාර සුරකින්න නම් මේ ලෝකයේ යන ගමනත් එක්ක අපි අනිවාර්යෙන්ම යන්න ඕනේ ලෝකෙ තියෙන අලුතෙන් දියුණු වෙලා තියෙන තාක්ෂණය අලුතෙන් දියුණු වෙලා තියෙන mechanism ඇතුළු සියලු දේවල් අපේ දැනුම් පද්ධතියට ඇතුල් වෙන්න ඕනා. ඒ සඳහා අපි රජයටත් ආයතන කරනවා ඒ වගේම මේක ඉස්සරහට ගමනක් යනවනම් අපි මේක ප්‍රමාද කරන්න බෑ මොහොතකටවත් අපි ඉතාමත් ඉක්මනින් මේ ගමන පටන් ගන්න ඕන ඒ සඳහා රජයත් පෞද්ගලික අංශයත් දෙක එකතු වෙලා යන ගමනක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව රජයට වෙන මොහොත් පෞද්ගලික ක්ෂේත්‍රයට වෙනම වවත් මේ ගමන යන්න බෑ මොකද ලොකු අභියෝගයක් අපි ඉස්සරහ තියෙන්නේ අපි ආර්ථික වශයෙන් ඉතාමත් පල්ලෙහා මට්ටමක ඉන්නේ අඩුම ගානේ රටේ තියෙන රටේ දේශීය ජීවත් වෙන මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාව සපුර ගන්නවත් මදි මට්ටමක ඉඳගෙන අපි ලෝකයට ගමන් කරන්න අවශ්‍යයි ඉතා ඉක්මනින් ඒ සඳහා අපිට දැනුම අවශ්‍ය වෙනවා ඒ වගේම මේ එකතු වීම රජයත් පෞද්ගලික අංශයත් එකතු වෙලා යන පබ්ලික් ප්‍රයිවට් partnership එකක් විදිහට යන එක ඉතාමත් වැදගත් අපි ඒක හින්දා අපි රජයෙනුත් ඉල්ලා සිටිනවා ඒවගේම අපි දේශීය ව්‍යාපාර කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අපි එකතුවෙලා මේ ගමන යන්න සූදානම් මෙම ඒ සඳහා සහයෝගය දෙන්නේ ඒ සඳහා එකතු වෙන්න ඒ එක්කම අපේ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව සහ අපේ මේ federation එක වෙනුවෙන් සියලුම දෙනාගේ ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන සාර්ථකව යමු කියලා.