ගුවන් විදුලි යන්ත්‍ර අලවියේදී මිල ප්‍රදර්ශනය නොකිරීම හා වගකීම් සහතිකයක් ලබා නොදීම පිලිබදව විභාග වූ නඩූවකට වරදකරැ බවට සියලු චොදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන්
වරදකරැවන් චූ චුදිතයින් දෙදෙනෙකුට එක් එක් චෝදනාවකට රු 10,000 බැගින් රු 40,000 ක දඩ මුදල් හා චුදිතයින් දෙදෙනාට මාස 6 ක ලිහිල් සිරදඩුවම් වසර 05 අත්හිටුමින් (25) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලදි.
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පැවරෑ නඩුවකි


