24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරයි.

පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (25) නිමාවට පත්විය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලබන 29 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයයේදීම පැවැත්වීමට නියමිතය.

අද දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 100කි.

ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 648කි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments