මෙරට දේශපාලන පක්ෂය කිහිපයක් අද සිය මැයි දින සැමරුම් ඔන්ලයින් ක්‍රමයට පවත්වයි.
ඒ අනුව සමගිජනබලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් හා ලංකා සමසමාජපක්ෂය ඒකාබද්ධව,පෙරටුගාමි සමාජවාදි පක්ෂය ඇතුළු පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයක් එසේ සිය මැයි සැමරුම් සිය ප්‍රධාන කාර්යාලවල පවත්වයි.