29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදෙස් රටවල සිට එන දුරකතන සොරකම් කිරීමක් අල්ලයි.

විදෙස් රටවල සිට එන දුරකතන සොරකම් කිරීමක් අල්ලයි.

විදේශ රටවල සිට එවන ජංගම දුරකතන ඉතා සූක්ෂ ලෙස සිදුකරමින් තිබු සොරකමක් පොලිසිය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ අදාල කුරිය සර්විස් ආයතනය එවන භාණ්ඩ කටුනායක ගුවන් තොටේ කැමරා නැති ස්ථානයකදී මෙම සොරකම සිදුකරන බවට කරුණු සොයාගෙන ඇති බවයි දැනට මේ සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම කියයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments