21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් තිස් දෙනකු මරුට.

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් තිස් දෙනකු මරුට.

ඇෆ්ගනිස්ථානයේදී සිදුවු බෝම්බ පිපිරීමකින් පාසැල් ළමුන් ඇතුළු තිස්දෙනකු මියගොස් තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පාසැල් ළමුන් ඉන් පිටවෙමින් තිබෙද්දි මෙම ප්‍රහාරය එල්ලවි ඇත. මියගිය වැඩිදෙනකු සිසුවියන් බව වාර්තාවේ. මෝටර් රථවල අටවා තිබු බෝම්බ මෙසේ පුපුරා ගොස් තිබෙන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම කව්රුත් මෙතෙක් භාරගෙන නැහැ. තලෛබාන් මීට සම්බන්ධ නැතිබවට නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments