25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් එන්නත් මෙරට නිෂ්පාදනයට අවධානය.

කොවිඩ් එන්නත් මෙරට නිෂ්පාදනයට අවධානය.

මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය. ඒ මහතා කියා සිටියේ රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවය.

කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන සමාගම් සිය තාක්ෂණික දැනුම රජයේ ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබාදී ඒ හරහා මෙරට තුළ ආයෝජන සිදු කිරීම අපේක්ෂාව වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහති පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments