22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ගිං හා කැලණි ගංඟා ජලමට්ටම ඉහලට

ගිං හා කැලණි ගංඟා ජලමට්ටම ඉහලට

කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟ නාගලන්වීදිය ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම  ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ජල මට්ටම් ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් එම ගංඟා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments