21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්රංගන බංගලාදේශයට

රංගන බංගලාදේශයට

මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන්නෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණු උපදේශක ලෙස පත්වී තිබේ.

හේරත්ගේ මෙම පත්වීම ICC විස්සයි 20 ලෝක කුසලානය අවසන් වන තෙක් වලංගු බව වාර්තා වේ.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එලඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේදී දඟපන්දු උපදේශකයෙකු ලෙස රංගන හේරත් කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

43 හැවිරිදි රංගන හේරත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන අතර ටෙස්ට් කඩුලු 433ක් ඔහු දවාගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments