21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවගෙන් කොටසකට  නව නිවාස සඳහා සංකේතාත්මක යතුරු...

කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවගෙන් කොටසකට  නව නිවාස සඳහා සංකේතාත්මක යතුරු ප්‍රදානය කෙරේ.

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබා දිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම් ලෙස දුම්රිය  ප්‍රවාහන සේවය සංවර්ධනය කල යුතු බවට වන රජයේ තීරණයට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී විශේෂ කරුණක් වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා දුම්රිය කේෂ්ත්‍රය  සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට ඉදිරිපත්වී තිබීමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments