නේවාසික දරුවන්ට රුපියල්
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල
නේවාසික දරුවන්ට රුපියල්
මිලියන 21ක් වටිනා පරිගණක
700ක් සහ අන්තර්ජාල සබඳතා
ලබාදෙයි.
මේ අවස්ථාවට – තරුණ හා
ක්‍රීඩා,සංවර්ධන සම්බන්ධීකරණ හා
අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල්
තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන
රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ
මහතා , රාජ්‍ය ඇමැතිවරුන්වන
සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත
සහභාගිවූහ. අනුග්‍රහය Star
Lanka Shipping
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ
කැප්ටන් ඒ.බෙනාජි මහතාගේ
සම්බන්ධීකරණයෙන් පහත
ආයතන විසින් මෙම සද්කාර්යය
උදෙසා සිය දායකත්වය සපයා
ඇත.
- Star
Lanka
ShippingPvt Ltd
- Maersk
Lanka Pvt Ltd
- GTB
Steel
Cooperation Pvt
Ltd
- Trident
Cooperation Pvt
Ltd
- Fairfirst
Insurance Pvt
Ltd
- Viswak
Plywood Pvt Ltd
- Union
Assurance Pvt
Ltd
- A One
Computers Pvt
Ltd
මීට අමතර ව ඩයලොග් ආසියාටා
පීඑල්සී සමාගමේ අනුග්‍රහකත්වය
යටතේ සියලු ළමා සංවර්ධන
මධ්‍යස්ථාන වෙත අන්තර්ජාල
සබඳතා ලබාදීම සිදුවිය.