තෙල්දෙණිය පොලිස් වසමේ පිස්තෝල පතරොම් හා ගමන් කථන හතරක් සමග සැකකරුවෝ දෙදනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ රජවැල්ල ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අමෙරිකානු පුරවැසිභාවය හිමි අයකු සමග තවත් පුද්ගලයකු මෙසේ (30) අත්අඩංගුවට ගෙන ඇත.