22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් මෙරට ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය...

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් මෙරට ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය වෙත මූල්‍ය පරිත්‍යාගයක්.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් මෙරට ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය වෙත රුපියල් මිලියන 1.5ක් පරිත්‍යාගයක් සිදුකොට තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් වෑන් ඩොන්ග් ප්‍රමුඛ චීන නියෝජිත පිරිස සිදුකළ අතර එය ගුවන්හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට භාරදුන්නේය.එම අවස්ථාව මෙහි දැක්වේ.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2022 වර්ෂයේදී සැලසුම් කර ඇති සුබසාධන ව්‍යාපෘති හරහා විශේෂ අවශ්‍යතා ඇති සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම උදෙසා යොදා ගැනීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments