2016 නත්තල් සඟරාව ආරම්භ කලේ නවක ලේඛකයින්ට පාඨකයින්ට ඔවුන්ගේ නිර්මාණවලට අවස්ථාවක් ලබාදීම සඳහායි. මෙම සේයාරුපයෙන් 2021 නත්තල් සඟරාව කොළඹ අගරදගුරුනිවසේදී ගරුඅගරදගුරු කාදිනල් රංජිත්හිමිපාණන්ට එහි කර්තෘ ඇන්ටනි ප්‍රනාන්දු මහතා විසින් පිළිගැන්වු අයුරු මෙහි දැක්වේ.