26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රටින් පන්නන්න සූදානම්වූ විදේශ මුදල් තොගයක් රේගු නිලධාරින් අත්අඩංගුවට ගනී.

රටින් පන්නන්න සූදානම්වූ විදේශ මුදල් තොගයක් රේගු නිලධාරින් අත්අඩංගුවට ගනී.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලැබු විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට හැකිවිය.

මොවුන් (02) emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනතිබේ. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය . අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර යුරෝ 46000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙයි . අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments