උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ට අධ්‍යාපන අමාත්‍ය වරයාගෙන් සුභ පැතුම්.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ (07) පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින 345,242 ක් වු, දැයේ දුවා දරුවන් පෙනි සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එමෙන්ම විභාග කොමසාරිස් තුමා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ සැමටත්,
දිවයින පුරා මධ්‍යස්ථාන 2,438 ක කටයුතු කරන ගුරුභවතුන්, කාර්යමණ්ඩල, සැමට මේ සඳහා වන කැපවීමට ඇමැතිවරයා සුභපතයි.