29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගාලුමුවදොර සහ දිවයින පුරා සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන...

ගාලුමුවදොර සහ දිවයින පුරා සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම්.

ගාලුමුවදොර සහ දිවයින පුරා ඉකුත්දු(09) සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ විමර්ශන පිළිබදව.
ගාළුමුවදොර CID විමර්ශනවලදී පා.මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 27 අත්අඩංගුවට ගෙන ඇති අතර 04 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව.
නිට්ටඹුවේ දී පා.මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතන සිද්ධියට අදාලව සැකකරුවන් 29 අත්අඩංගුවට ගැනීම.
පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු පොලිස් නිළධාරීන්ට පහරදීමට අදාලව සැකකරුවන් 02 අත්අඩංගුවට ගැනීම.
පා.මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදිම සිද්ධිය සැකකරුවන් 05 අත්අඩංගුවට ගැනීම.
දිවයින පුරා සිදුවු ප්‍රචන්ඩක්‍රියා සදහා පුද්ගලයන් පෙලබවූ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායම් වලට අදාල සැකකරුවන් 07 අත්අඩංගුවට ගැනීම.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments