23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී  සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ  සමුඵව.

ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී  සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ  සමුඵව.

සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ  සහභාගීත්වයෙන් අධ්‍යාපනික සමුඵවක් පසුගිය ජූනි 29 වන දින ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද සහභාගි විය.

“අධ්‍යාපනයේ පරිවර්තනය” (Transforming Education) තේමාව කොට ගෙන පැවැති මෙම සමුඵව 2020/21 වර්ෂවල ගෝලීය කොවිඩ් 19 ව්‍යසනය හේතු කොට ගෙන පාසල් කාලය අහිමි වූ ලොව බොහෝ රටවල පාසල් දරුවන්ට, 4 වන තිරසර සංවර්ධන ඉලක්කය ලෙස නම් කරන ගුණාත්මක අධ්‍යාපනය සඳහා පෙළ ගැස්වීම හා ඒ ඒ රටවල අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සමුඵවේ මූලික අරමුණ විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments