21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPචීනයේ යුවාන් වැංග් 5 හම්බන්තොට වරායට අද පැමිණෙයි.

චීනයේ යුවාන් වැංග් 5 හම්බන්තොට වරායට අද පැමිණෙයි.

චීනයේ යුවාන් වැංග් 5 හම්බන්තොට වරායට (16) පැමිණෙයි.

මෙම නැව ලංකාව පැමිණීම ගැන ඉන්දියාව විරෝධය පළකලත් අවසානයේ ඉන්දියාව හා අමෙරිකාව මේ සම්බන්ධයෙන් නිශ්චිත හේතු ඉදිරිපත් කිරීම අපොහෝසත් වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය (12) අවසරය ලබාදී තිබෙන මාධ්‍ය වාර්තා කළේය.

ඒ් අනුව එම නෞකාව (16) පැමිණෙන අතර එය මුලින්ම පැමිණීමට නියමිතව තිබුණේ ඉකුත් (11) යි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments