බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යාන්තර පොත්ප්‍රදරශනයට සමගාමිව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශන අංශයේ සිනමා ප්‍රකාශන අලෙවි කිරීමේ විශේෂ අලෙවි කුඨියක් සංස්ථා පරිශ්‍රයේ හෙට ((20) සිට ආරම්භ කෙරේ.
මෙම පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සිනමා විෂය පිළිබඳ හදාරණ, විද්වතුන් ලිපි කියවන පාඨකයින්ට මෙය අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා ජාතින චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශන අංශය දැනුම් දෙයි.