22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්කොළඹ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිංහලභාෂා දිනයේදී ශිෂ්‍යාවෝ කුසලතා පෙන්වතී.

කොළඹ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිංහලභාෂා දිනයේදී ශිෂ්‍යාවෝ කුසලතා පෙන්වතී.

කොළඹ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබු සිංහල භාෂා දිනය (27) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

විද්‍යාලයේ විදුහල්පතිණි නස්රියා මුනාස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා සහභාගි විය.

පිළිගැනීමේ කතාව සහරා අස්හා සිසුවිය පැවැත්වූ අතර .උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පැවැත්වූයේය.

එහිදි සිසුවියන්ගේ සංස්කෘතික පිරඝංකය පැවැත්විණි.මේ අවස්ථාවට විද්‍යාල උප විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තෝ සිංහල දින තරඟයෙන් ජයග්‍රහණය කළ ශිෂයාවෝ සඳහා සහතිකපත් ප්‍රදානය කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments