29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නාරාහේන්පිට පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලයේ 14 කට කොරෝනා

නාරාහේන්පිට පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලයේ 14 කට කොරෝනා

කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එම රෝහලේ සේවය කරනු ලබන හෙදියන් සහ සාත්තු සේවක සේවිකාවන් පිරිසක් සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

එම රෝහලේ සෙසු සේවකයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවයි ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments