26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තවත් කොවිඩ් මරණ 8ක් - 05ක් නිවසේදී

තවත් කොවිඩ් මරණ 8ක් – 05ක් නිවසේදී

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107කි.

මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ.

ඔවුන් අතර 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්ද විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments