ජාතියේ ටෙලි මහා මංගල්‍ය රයිගම් ටෙලීස් 2022 සම්මාන උලළේ නිර්දේශිත නාමාවලිය එළිදැක්වීම සිදුකෙරිණි.
රයිගම් ටෙලීස් ජාත්‍යාන්තර සම්මාන උලෙළ අනුගමනය කරමින් මෙරට ප්‍රථමවතාවට නිර්දේශිත නම් එළිදැක්වීම නවම් මස (24) බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදි හඳුන්වා දුන්නේය. ෙමය රයිගම් ටෙලීස් අප රටට හදුන්වා දුන්නකී.
ජාතියේ ටෙලි මහා මංගල්‍ය රයිගම් ටෙලීස් 2022 19වෙනි වරටත් අති උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් ලබන (25)shangri-la Hotel colombo පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.










