කොළඹ වික්රමපාල
උන් වහන්සේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීහ. නලින් ප්‍රනාන්දු අමාත්යකරයා එළවළු පිටරටින් ගේන්න හදනවා කැරට් රුපියල් 2000කට විකුණන්නේ නමුත් ගොවියා රුපියල් දෙසිය පනහට දෙන්නේ
ජනතාව මොකද කරේ එළවළු නොකා හිටියා ඒකෙන් ජනතාව ජයග්‍රහණය කරා අද වෙනකොට එළවළු මිල එම නිසා බැහැලා තිබෙනවා
ඇමැතිවරයා එළවළු මිල පිටරටින් ගේන එක හරි යන්නේ නැහැ ආණ්ඩුව, ඇමතිවරයා කරන්න ඕනේ ගොවියා ශක්තිමත් කරන එක
ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සමන්මලි ගුණසේකර කියනවා ගණිතා වෘත්තිය නීති ගත කරන්න ඕන කියලා
ජනතාව හිතුවා නිෂ්පාදන ආර්ථිකයට අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණ යයි කියලා මොවුන් කියනවා ගණිකා වෘත්තීය නිතිගත කරන්න ඕනේ කියලා
ලංකාන්ත කියනවා කොළඹට නිර්වතින් කාන්තාවන් ඇවිදගෙන එන්න ඕනේ කියලා
කොළබට අපි අහනවා ලාල්කාන්තගේ මතයක්ද කියලා
ඉන්දියාවෙ බිත්තරය පැඩියි
ලංකාවේ බිත්තර ලෝකයයි දෙකම දැං එකම මුදල
මෙහෙම චන්දෙට කොමිස් ගන්න එකක්ද ඇමති කරන්නේ
පාහියන්ගල ආනන්ද සාගර හිමි…යුක්තිය මෙහෙයුම නවතන්න කියලා මානව හිමිකම් කියන අය දැං මේ වැඩපිළිවෙළට විරුද්ධව වනවාජ්යාත්යන්තරය ඕන විදියට රටේ වැඩ කරන්න දෙන්න බැහැ
සමහර වේලාවට පොලිසියේ යම් ක්‍රියාකරකම් වලට ඉඩ දෙන්න බැහැ ගාතන වලට අපි විරුද්ධයි
ඊයේ 5 ක් මරනවා ඒවා අනුමත කරන්න පුළුවන්ද පාතාල කරන දේවල් නවතන්න ඕන
පාතාල මඩින්න ඕන අපි පාතාල මඩින්න සාහය දෙන්න ලෑස්තියි
තාත්තා නිසා සජිත්ට දෙන්න ,ජේවිපි එකේ වැඩපිළිවෙලත්, රනිල්ගෙ වැඩපිළිවෙළින් රටේ ජනතාවගේ ආහර ප්‍රශ්න විසදෙන්නේ නැහැකොරියාවට ගියාම වැඩ කරනවා වගේ අපේ රටෙත් වැඩ කරන්න මුඩු බිමක් අරගේන තරුණයින්ට කියනවා
හැබැයි මේ පාලකයින් කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ
මදුභාෂන රණහංස..පිංපි පක්ෂයක් තිබෙනවාසමන්මලී ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියලා කියනවා පිම්පි පක්ෂයක් මේක
ලන්කන්තය කියනවා උඩුකය විවෘතර්ත කරලා ගාල්ලේ සිට කොළඹට එවන්න කියලා කන්තාවන්ට