22.5 C
Sri Lanka
Saturday, May 18, 2024
spot_img
Homeකලා පුවත්බඹර වසන්තේ 15දා රිදී තිරයේ....

බඹර වසන්තේ 15දා රිදී තිරයේ….

යශෝමා වැනි සිනමා නිර්මාණ ඔබට ඉදිරිපත් කළ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණය බඹර වසන්තේ ලබන (15) සිට එම්.පි.අයි. මණ්ඬලය ප්‍රධානව දිවයින පුරා සිනමාශාලාවන්හී තිරගත වෙයි.

මෙහි චන්න පෙරේරා,නතාෂා සතරසිංහ,ජගත් ගලප්පත්ති, ගයේෂා පෙරේරා, බුද්ධික ජයරත්න,චංචලා වර්ණසූරිය,නන්දන හෙට්ටිආරච්චි, ටෙඩි විද්‍යාලංකාර, රෙක්ස් කොඩිප්පිලි, උපාලි කීර්තිසේන, ඇතුළු පිරිසක් රංඟනයෙන් දායක වෙති. සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරියගේ සංගීතයෙන් රසවත්වු මෙම සිනමාපටයේ උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, අමිලා නදිශානි, ජගත් ගලපත්ති, නීල් වර්ණකුලසූරිය සහා සුරංග ද සිල්වා ගීත ගායනා කරති. මෙහි සියලුම ගී පද රචනා සහ කලා අධ්‍යක්ෂණය මල්ලව ගෙදර සුනිල් ආනන්දගෙනී, සංස්කරණය හා වර්ෂ සංයෝජනය අනුර බණ්ඩාරගෙනි, කැමරා අධ්‍යක්ෂණය කේ.ඩි.දයානන්ද ,ශබ්ද සංකලනය සුසන්ත ධර්මප්‍රිය,අංඟ රචනය ගයනී සතරසිංහ, සටන් අධ්‍යක්ෂණය ටෙඩි විද්‍යාලංකාර, කතාව දෙබස් හා තීර රචනය ජගත් ගලපත්තී ‘බඹර වසන්තේ යුනි ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ටි.ටි.නඩේස් ගේ නිෂ්පාදනයකී.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments