21.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්මංගල උත්සවයකට සහභාගි වූ දසදෙනෙකුට කොරෝනා

මංගල උත්සවයකට සහභාගි වූ දසදෙනෙකුට කොරෝනා

අලුත්ගම ඉදුරුව තුන්දූව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් පිරිසකට ඇතුළුව දසදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රා‌දේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසුවේ තුන්දූව ප්‍රදේශයේ පී.සී.ආර්. පරීකෂණ 45ක් සිදුකර ඇති අතර, ඉන් දසදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

ඉදුරුව තුන්දූව ප්‍රදේශයේ පැවැති මෙම මංගල උත්සවය සදහා අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල සිටද පුද්ගලයින් පැමිණ ඇත.

එම ආසාදිතයින් සියලුදෙනා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments