අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින්ගේ ජනාධිපති අපේක්ෂකත්වය දෙවනවරටත් අභියෝගයට ලක්වේ.
ඒ බයිඩින් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර පැවැති පළමු සංවාදයේදි ඇතිවු තත්ත්වය හා ඉන් පසු ජෝ බයිඩින් මහතා රැස්වීමක් අමතනවිට ට්‍රම්ප් නම වෙනුවට කමලා හැරිස්ගේ නම පැවසීම හා යුක්‍රේන් ජනාධිපතිගේ නම වෙනුවට රුසියානු ජනාධිපතිගේ නම පැවසීය නිසා ඒ නිසා ජෝ බයිඩීන්ට ජනාධිපති අපේක්ෂකත්වයෙන් අස්වෙන ලෙස ප්‍රබල බලපෑමක් ඇතිවි තිබේ. එහෙත් ඉන් ඉවත් නොවන බව හෙතෙම කියයි.
ජෝ බයිඩින් යළි අමාරුවේ වැටේ.
RELATED ARTICLES