25.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්වව්නියාවේ පාසල් සිසුවියකට කොවිඩ් - පාසල් කිහිපයක් වසා දමයි

වව්නියාවේ පාසල් සිසුවියකට කොවිඩ් – පාසල් කිහිපයක් වසා දමයි

වව්නියාව, ලංකා කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියකට කොවිඩ් – 19 ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.

අහඹු ලෙස සිදුකළ PCR පරික්ෂණයකදි මේ බව තහවුරු වු බව සෞඛ්‍ය අංශ පැවසූහ.

මෙම දැරිය ඊයේ (14) දිනයේද පාසල් ගොස් ඇති හෙයින් වව්නියාව ලංකා කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලය, දෙමළ මහ විද්‍යාලය, ගාමිණි විද්‍යාලය හා රම්බකුලම කාන්තා විද්‍යාලය යන පාසල් අද තාවකාලිකව වසා දැමුණි.

එමෙන්ම ඇය පදිංචි වව්නියාව කට්කුලි පළමුවන හරස් විදියට ද සංචරණ සිමා පැනවුණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments