21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්මෙරටින් කොවිඩ් ආසාදිතයින් අද(09) 2500 ඉක්මවයි.

මෙරටින් කොවිඩ් ආසාදිතයින් අද(09) 2500 ඉක්මවයි.

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,659ක් වේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය104,463ක් වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments