ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පදනමේ දූදරුවන් ප්‍රීතිපුර ළමා නිවාසයේ දූදරුවන්ගේ මානසික සුවය පතා විශේෂ වැඩ සටහන් රැසක් ඔන්ලයින් ක්‍රමයට (11) දින සවස 3.30ට පවත්වන සංගීතඥ ගයාත්‍රී කේමදාස මහත්මිය පැවසුවාය.
කේමදාස පදනම මගින් මේ රටේ අඩුආදායම් ලබන පවුල්වල දූදරුවන් සිටින පාසැල්වලට ගොස් විශේෂ වැඩ සටහන් පැවැත්වීම ඒ මහතාගේ දියණියවු ගයාත්‍රී කේමදාස මහත්මිය විසින් සිදුකර ගෙන පැමිණි සුවිශේෂි කාර්යභාර්යකී.
ඒ අනුව වාර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව එම කාර්යභාර්ය කේමදාස පදනමේ දූදරුවන් විසින් ඔන් ලයින් ක්‍රමයට සිදුකරමින් සිටියි.