22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාසැවෝම පුරවැසියෝ ලෙසත් වෘත්තිකයෝ ලෙසත් තම යුතුකම් ඉටුකරමින් කටයුතු කරන්න නැත්නම්...

සැවෝම පුරවැසියෝ ලෙසත් වෘත්තිකයෝ ලෙසත් තම යුතුකම් ඉටුකරමින් කටයුතු කරන්න නැත්නම් පස්වෙනි කොවිඩ් රැල්ල නවත්වන්න බැරිවේවි. වෛද්‍ය නලින්ද හේරත්

ඒ මහතා මේ බව පැවසුවේ (16) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ හිටපු ලේකම් හා මාධ්‍ය කමිටු සාමාජික මෙසේද කීය…….

මේ සැමෝම පුරවැසියෝ

හැටියට

මේ සැමෝම පුරවැසියෝ

හැටියට

මේ සැමෝම පුරවැසියෝ

හැටියට

වෙනවා මේ සැමෝම පුරවැසියෝ

හැටියට වෘත්තීකයෝ හැටියට

යුතුකමක් තියෙනවා රටේ ජීවත්

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය

ආරක්ෂා කිරීමත් දරුවන්ගේ

අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර

දීමටත්.

gmoa

ඊයේ දිනයේදී පාසැල් ආරම්භ

කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ

විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහි මූලස්ථානය දැරුවේ සෞඛ්‍ය

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

මහතායි. ඒ රැස්වීම සඳහා රජයේ

වෛද්‍ය නිලධාරීන්ගේ

සංගමය,ළමාරෝග විශේෂඥ

සංගමය,පවුල් සෞඛ්‍ය කාර්යාංශය,

අධ්‍යාපන අමත්‍යාංශය ඇතුළු

පාර්ශව ගණනාවක් සම්බන්ධවුණා.

එහිදි කාරණා කිහිපයක් ගැන

අවධානය යොමුවුණා.

එහිදි විශේෂයෙන් පාසැල් ළමුන්

එන්නත් කරණය එම් එන්නත්

කරණය සඳහා අවසාන අනුමැතිය

බෝවන රෝග පිළිබඳ ජාතික

උපදේශක සභාව ලබාදීය යුතුව

තිබෙනවා. ඒ අනුමැතිය

බොහෝවිට (17) ලබාදීමට

නියමිතයි. එන්නත් කරණය

ආරම්භවු වහාම ළමාරෝග

විශේෂඥ වෛද්‍ය වරයෙක්

පත්වෙනවා සෑම අධ්‍යාපන

කලාපයකටම එම වෛද්‍යවරයා

මෙම කටයුතු පිළිබඳ අධීක්ෂණය

කරනවා. එන්නත් කරණයේදී

මුලින් නිධන් ගත රෝග ඇති

දරුවන්ට මුලින් සිදුවෙනවා. දෙවන

වටයේදී වයස අවුරුදු 15-19ත්

අතර දරුවන්ට සිදුකෙරෙනවා.

වයස අවුරුදු 12-15 අතර

දරුවෝ එන්නත් කරණය සඳහා

තවමත් තීරණයක් අරගෙන නැහැ.

ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්

තවදුරටත් අධ්‍යනය කරමින්

සාකච්ඡා කරමින් පවතිනවා.

බොහෝවිට හෙට දිනයේ බෝවන

රෝග පිළිබඳ ජාතික උපදේශක

සභාව ලබාදීමට නියමිතව

තිබෙනවා. ඒ ආකාරයට කටයුතු

සිදුවුණොතින් ලබන සතියේ

එන්නත්කරණය ආරම්භවේවි. මේ

එන්නත් කරණය සිදුවන්නේ රජයේ

රෝහල් පද්ධතිය තුල

වෛද්‍යවරුන්ගේ විශේෂඥ

වෛද්‍යවරුන්ගේ විශේෂ දැඩි

අධීක්ෂණය යටතේ සිදුවීමට

නියමිතයි. එමෙන්ම පාසැල් අරම්භ

කිරීම සම්බන්ධයෙන් දැනට

යෝජනා වෙලා තිබෙන්නේ. ලබන

න මාසයේ මුල සතිය තුල පාසැල්

නැවත ආරම්භ විය යුතු බව. ඒ

සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ

දැනටමත් සූදානම් වෙමින්

පවතිනවා.

මෙම එන්නත් කරණය පාසැල්

ළමුන්ට ලබාදීය යුතුයි කියලා

යෝජනා කළේ රජයේ වෛද්‍ය

නිලධාරීන්ගේ සංගමයයි. ඒවගේම

තාක්ෂණික කමිටුවලට රජයේ

වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ

වෛද්‍යවරුන්ගේ දායකත්වය

ලබාදෙනවා. විශේෂඥ

වෛද්‍යවරුන්ගේ අවශ්‍ය

සම්බන්ධිකරණය කර දෙනවා. එම

අයගෙනුත් බහුතරයක් රජයේ

වෛද්‍යවරුන්ගේ සංගමයේ

සාමාජිකයින්. එහි සම්පූර්ණ සහය

අපි ලබාදෙනවා. රටක් දිගින්

දිගටම ලොක්ඩවුන් කරගෙන

ඉන්න බැහැ කියන එක අපි විශ්වාස

කරනවා. රටේ දෛනික කටයුතු

ජනජීවිතය සාමන්‍ය තත්ත්වයට

පත්වෙන්න ඕනේ. ලබන සඳුදා රට

විවෘත වෙන එක සුභදායි දෙයක්

නමුත් මේ විවෘතවීමේ වගකීම

පැවරෙනවා මහජනතාවට සහ

සියලුම පාර්ශවයන්ට. මහජනතාව

විශේෂයෙන් සැළකිල්ලට ගන්න

ඕනේ මේ වෛරසය තවමත්

සමාජයෙන් ඉවත්වෙලා නැහැ.

තවමත් සැළකියුතු රෝගීන්

ප්‍රමාණයක් වාර්තා වෙද්දී තමයි මේ

රට විවෘත කෙරෙන්නේ. සමාජ

දුරස්ථ භාවය මුඛ ආවරණ පැළඳීම
, දෑත් පිරිසිදු භාවය යන දේවල්

වෙනදටත් වඩා සැළකිල්ලෙන් කළ

යුතුය තිබෙනවා. යම් හෙයකින්

පස්වන රැල්ලක් ඇතිවුණොතින්

පාසැල් අරම්භ කිරීම දුෂ්කර

වෙනවා. ඒ නිස ඉතාම වැදගත්

පාසැල් අරම්භ කිරීම ඉලක්ක

කරගෙන . පස්වැනි රැල්ල ඇති

නොවෙන්න පාලනය කර ගැනීම.

විශේෂයෙන් යම් යම් පිරිස් අපි

දකිනවා ලබන සතියේ උද්ඝෝෂණ

කරන්න සූදානම් වෙනවා. මේ

අරිනවාත් සමග නැවත උද්ඝෝෂණ

රැල්ලක ඇතවුවහොත් පස්වෙනි

කොවිඩ් රැල්ල වළක්වන්න බැහැ.

ලොක්ඩවුන් වීම ගැන සීයට සීයක්

සෑහිමට පත්වෙන්න බැහැ. අපි

බලාපොරොත්වූයේ 90%ක

සංචරණ සිමාවක් නමුත් අපි ළඟා

කරගත්තේ 60%කට සංචරණ

සීමාවක් විතරයි. කෙසේ වෙතත්

සෞඛ්‍ය කාර්ය මණ්ඬලවලට යම

සහනයක් ලැබුණා පසුගිය

කාලයේදී රෝහල්වලට

ඇතුළත්වන රෝගීන්ගේ යම්

අඩුවක් සිදුවූණා.මරණ සංඛ්‍යාවත්

යම් අඩුවිමක් සිදුවුණා. සෞඛ්‍ය

සේවකයින්ට යම් හුස්මක් ගන්න

අවස්ථාවක් ලැබුණා. ඒක ඉතාම

වැදගත්.

වෘත්තීය අයිතිවාසිකම් තිබෙන බව

ඇත්ත. වර්ජනය කිරීම,

උද්ඝෝෂණය කිරීම වෘත්තීය

අයිතිවාසිකම් කියලා අපි

පිළිගන්නවා. නමුත් මිනිසුන්ගේ

ජීවත්වීමේ අයිතිය මේ සියල්ලටම

වඩා ඉහලින් තමයි තිබෙන්නේ. ඒ

නිසා පළමු දේ මිනිසුන් ජීවත්

කරවීම බව අපි සිහිපත් කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයක්

කළත් හදිසි ප්‍රතිකාර සේවා

පවත්වාගෙන යනවා. රෝගීන්ගේ

ජීවිතයකට අපි අනතුරක්

සිදුවෙන්න ඉඩදී නැහැ. එමෙන්ම

දරුවන්ගේ රෝහල්වල එක

වර්ජනයක්වත් සිදුකර නැහැ.ඒ

නිසා මේ වර්ජන කරන්න

උද්ඝෝෂණය කරන්න සූදානම්

වෙන අය මේ පිළිබඳ සැළකිලිමත්

විය යුතුයි. අපි බලාපොරොත්තු

වෙනවා මේ සැමෝම පුරවැසියෝ

හැටියට වෘත්තීකයෝ හැටියට

යුතුකමක් තියෙනවා රටේ ජීවත්

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය

ආරක්ෂා කිරීමත් දරුවන්ගේ

අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර

දීමටත්. පැහැදිලව කියන්න ඕනේ

කලින් කළා වගේ එනම් හතරවෙනි

රැල්ලට කලින් පාරවල්වල ජනරාශි

සිදුවුණොත් උද්ඝෝෂණ රැල්ලක්

ඇතිවුණොත් පස්වෙනි කොවිඩ්

රැල්ලක් ඇතිවෙනවා වළක්වන්න

බැහැ.

දත්ත සම්බන්ධයෙන් අපිට

මුලසිටම ගැටලුවක් තිබුණා. රැස්

කිරීම බෙදා හැරීම ඒ සියලු කටයුතු

පැවරිලාතිබෙන්නේ වසංගත රෝග

විද්‍යා ඒකකයටයි. එම ඒකකය

මෙය දිගින් දිගටම ව්‍යාකූල

තත්ත්වයකට පත් කරගෙන

තිබෙනවා. ඒ තත්ත්වය වහාම

නිවැරැදිවිය යුතුයි. දත්ත කෙසේ

වෙතත් අපිට රෝහල්වලට දැනිලා

තිබෙනවා. රෝහල්වලට

ඇතුළත්වන රෝගීන්ගේ අඩුවක්

දැනෙනවා සෞඛ්‍ය කාර්යාංශවලට

පසුගිය සතිදෙක තුන ලැබෙනවා.

දත්ත සම්බන්ධයෙන් ඒ සම්බන්ධ

පාර්ශව විවිධ දේවල් කියනවා.

පීසිආර් ගත්තාම ඒ වාර්තා ලේඛන

ගන්න කාලයක් ගත වෙනවා.

සමහර වාර්තා එම අවස්ථාවේදීම

ලැබෙනවා. සමහර වාර්තා දෝෂ

තිබෙන බව කියනවා. ඒවා

මගහරවා ගත යුතුයි. ඒ දත්ත

නිවැරැදිව නිසි කලට

ලබාදෙනවානම් ප්‍රමාද නොවි ඒක

වැදගත්. රතු කලාපයේ තියෙනවා

කියන රට විවෘත කිරීමට බාධාවක්

නොවේ. ඒ තීරණය ගන්නේ

කොවිඩ් කමිටුවෙන්. ඒ නිර්ණායක

අපිට තනියෙන් කියන්න පුළුවන්

දෙයක් නොවේ. මේ ලොක්ඩවුන්

එකේදි අපි දැක්කේ පොදු ප්‍රවහනය

විතරයි ක්‍රියාත්මක නොවෙනවා

දැක්කේ. රටේ අනෙකුත් කටයුතු

වෙළෙඳසැල් පවා විවෘත වෙලා

තිබෙනවා අපි දැක්කා. ඒ නිසා රට

විවෘත කළා කියලා ප්‍රශ්නයක් නැහැ

පොදු ප්‍රවහන සේවාවල ගැටලුව

විසඳාගත්තොත්. ඇතිවන සෙනඟ

තදබදය අඩුකර ගත්තොත් මං

හිතනවා රට විවෘත කළා කියලා

ලොකු වෙනසක් වෙන්නේ නැහැ

කියලා. අපි මේ අවස්ථාවේදී

යථාර්තයට මුහුණ දෙන්න අවශ්‍යයි.

රෝගින් සංඛ්‍යාව රට වසා තිබ්බා

කියලා වෙනසක් නැත්නම් දිගින්

දිගටම රට වසාගෙන සිටීමෙන්

වැඩක් නැහැ. සංඛ්‍යා ලේඛන

මොනවා වුණත් ඉකුත් සතිතුනේ

රෝහල් පද්ධතියට යම් සහනයක්

ලැබුණා. රට විවෘත කරනවා කියන

එක පාර්ශව ගණනාවක්

එකතුවෙලා ගන්න ඕනේ

තීරණයක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments