22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපළාත් පාලනය පිළිබඳ ශ්‍රීලංකා ආයතනයට නවඅධ්‍යක්ෂවරයෙක්.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රීලංකා ආයතනයට නවඅධ්‍යක්ෂවරයෙක්.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රීලංකා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා (07) වැඩභාරගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර හා සත්ව විද්‍යා අධ්‍යයයන අංශයේ wdpdර්hjrfhla වශයෙන්ද කටයුතු කරන දිසානායකමහතා අධ්‍යයන ක්‍ෂේත්‍රයේ හසල දැනුමක්හා වසරගණනාවක පළපුරුද්ද ඇති අයෙකි. ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන්කටයුතු කළ නීතිඥ ජයන්ත ලියනගේ මහතා සේවයෙන්ඉල්ලා අස්වීම හේතුවෙන්පු රප්පාඩුවූ තනතුර සඳහා ආචාර්ය දිසානායක මහතා පත්කළේය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රීලංකා ආයතනය පළාත් පාලන ක්‍ෂ්ත්‍රයේ වෘත්තිකයන් මෙන්මමහජන නියෝජිතයන්හට අවශ්‍ය විෂය හා ප්‍රායෝගික දැනුම ලබාදෙන ප්‍රමුඛතම හා රාජ්‍ය රාජ්ය අංශයේ එකම ආයතනයවන අතර දිවයින පුරා පවතින සියලු පළාත් පාලන ආයතනවලට අවශ්‍ය පුහුණුව, උපදේශනය ලබාදීම හා mfhaIK කටයුතු සිදුකිරීම ආයතනයේ මුඛ්‍යකාර්යභාරයයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments