22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරෙන් රාජා කොල්ලුරේ ඉවත් කෙරේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරෙන් රාජා කොල්ලුරේ ඉවත් කෙරේ.

වයඹ පළාත් ආණ්ඩුකාර , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතාව එම පක්ෂයේ සභාපතී තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාව ඊයේ (24) රැස්වු අවස්ථාවේදී දේශපාලන මණ්ඬලය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීමෙන් කොල්ලුරේ මහතාව මෙසේ ඉවත් කර ඇත.
මෙහිදි මෙම පක්ෂයේ වර්තමාන ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments