22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedපැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය ජාතික ශිෂ්‍යභට බලකාය ශ්‍රේණිගත කිරීම්වලදි සබරගමු පළාතේ ‌දෙවන...

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය ජාතික ශිෂ්‍යභට බලකාය ශ්‍රේණිගත කිරීම්වලදි සබරගමු පළාතේ ‌දෙවන ස්ථානයට

ජාතික ශිෂ්‍ය භට බලකායේ ශ්‍රේණිගත කිරීම් වලරත්නපුර දිස්ත්‍රික්කයේ පළමුවන ස්ථානයද , සබරගමු පළාතේ දෙවන ස්‌ථානයද හිමිකර ගත් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යදිරියෙන් විරියෙන් නිර්භය පුතුන් දැයට දායාද කිරීමේ අරමුණ ඇතිව ,දැයේ , මව්බිමේ ආරක්ෂාවට කැපවෙන , නිතිය හා සාමය රකින , නීතිගරුක විශිෂ්ඨ සෙබළුන් තනන්නට ඉතසිතින් කැප වූ ජාතික ශිෂ්‍ය භට බලකායේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව , ලයේ වීර ගන්කන්ද පුතුන්ට අපගේ උණුසුම් සුබ පැතුම් ….!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments