මුදල් ඇමැතිට ලිපි 18ක් යැව්වා පිළිතුරු නැහැ. සාධනීය සාකච්ඡාවක් ලබාදෙනවා නම් රාජ්‍ය මුදල් ඇමැති සමග සාකච්ඡා කිරීමට සූදානම්.
සෞඛ්‍ය ඇමැති සමග සාකච්ඡාවක් අද පෙරවරුවේ.
සෞඛ්‍ය කාර් ය මණ්ඬලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව සිදුකරන වර්ජන ක්‍රියාමාර්ගය. අද(16) වෙනි අඟහරුවාදා දින පෙ.ව. 6.30 සිට
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී අසාධාරණව සහ අයුක්ති සහගත ලෙස තීරණ ගනිමින් බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැරීම හේතුවෙන්, ඊට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස අප මෙතෙක් සිදු කරන ලද ඉල්ලීම් සඳහා පිළිගත හැකි මට්ටමේ විසඳුමක් ලබා දීමට ඔබ පාර්ශ්වය අපොහොසත් වී ඇත. එනයින්, එම සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව කණගාටුවෙන් දැනුම් දෙමු. ඒ අනූව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග වල ආරම්භක පියවරක් ලෙස 2024.01.16 දින උදෑසන 6.30 සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ වේ. අර්ථික යුක්තිය උදෙසා සෞඛ්‍ය අරගලය පිළිබඳව සාකච්චාක්, හෙට උදේ 11ට සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්
වර් ජනය නවත්තන්නේ නෑ, සාකච්චාවට සහභාගීවෙනවා, සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කරයි
අපි සෞඛ්‍ය සේවාව බෙදා වෙන් කරන්න ඉඩ දෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයේ බමුණු කුල හදන්න එපා. සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය අපි එකට කථා කරමු. සෞඛ්‍ය ඇමතිවරයාගේ සකච්චාවට අපි එන්නේ එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙනව අප කැඳවීම අප ප්‍රතික්ෂේප කරනවා.
ආර්ථික යුක්තිය ඉටු කර ගැනීමේ සෞඛ්‍ය අරගලය පිළිබඳ ඇමතිවරයාගේ සාකච්චාව පිළිබඳව රවී කුමුදේශ් කියයි.