28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeක්‍රීඩා පුවත්20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු...

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය.

තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments