26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ජිම් ෆෝ ලයිෆ්ස් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රදානය කෙරේ.

ජිම් ෆෝ ලයිෆ්ස් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රදානය කෙරේ.

ජාතික ජිම්නාස්ටික් සංගමය දෙවන වරට සංවිධානය කරන ලද ජිම් ෆෝ ලයිෆ්ස් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රදානය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙවර තරගාවලියට පිරිමි කාන්තා සහ මිශ්‍ර කාණ්ඩ තුන යටතේ කණ්ඩායම් පනස් හයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1580ක් පමණ සහභාගී වූහ.

ජාතික ජිම්නාස්ටික් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, ලේකම් උදාර ලියන්වල තරගාවලි කමිටු ප්‍රධානී මිල්රෝයි ජයමාන්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments