කොළඹ දිස්ත්‍රීක්කයේ ස්ථාපිත කිරීමට නියමිත නව පොලිස් ස්ථාන කිහිපයක ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒම පොලිස් ස්ථාන විවෘත කිරීම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ නව පොලිස් ස්ථාන 47ක් ස්ථාපිත කිරීමට නියමිතයි.
ඉදිරි මාස කිහිපය තුළ නව පොලිස් ස්ථාන 197 ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.