29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සැපයීම.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සැපයීම.


මේ වනවිට රට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ දැඩි අවධානම්
සහගත ස්වාභාවය මත නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවාවන්
සැපයීම සඳහා 2021 අගෝස්තු මස 16 වෙනි දින සිට නුගේගොඩ ප්‍රධාන කාර්යාලය හා
වේරහැර ඇතුළු අනෙකුත් සියළුම ශාඛා කාර්යාල මගින් සේවාව සපයනු ලබන්නේ අංක 225
ඇමතීම මගින් හෝ E-channelling සේවාව මගින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන්
සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.
කෙසේ වෙතත් ගරු අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා
සේවා සැපයීම සීමාවකින් තොරව ලබාදෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments