28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්බංගලාදේශය සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භවේ.

බංගලාදේශය සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භවේ.

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පාරජයෙන් තොරව අවසන් වූණා. එහිදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ගේ දක්ෂතා ඉහල මට්ටමක පැවතුණා.

කෙසේ වෙතත් අද තරගයේදී දඟ පන්දු යවන්නන්ට වාසි දායක තනතීරුවක් ලැබෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments